ද්විතීය කතාව 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘ඔබ රූප සාදා නොගත යුතුයි.+ අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයට+ සමානව රූපයක් සාදා නොගන්න. ද්විතීය කතාව 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+ විනිශ්චයකරුවෝ 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි. 1 යොහන් 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ප්රිය දරුවෙනි, දේවතා රූපවලින් වැළකී සිටින්න.+
8 “‘ඔබ රූප සාදා නොගත යුතුයි.+ අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයට+ සමානව රූපයක් සාදා නොගන්න.
15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+
4 මීකා දුන් රිදී ෂෙකෙල් ටිකත් රැගෙන රිදීකරුවෙකුව+ හමු වූ ඇය ඔහුට රිදී ෂෙකෙල් දෙසියයක් දී රූප දෙකක්+ සාදාගත්තාය. පසුව ඒවා මීකාගේ නිවසට රැගෙන යන ලදි.