රූත් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 විනිශ්චයකරුවන්+ ඊශ්‍රායෙල් දේශය විනිශ්චය කළ කාලයේදී එහි සාගතයක්+ ඇති විය. ඒ නිසා එක්තරා මිනිසෙක් යූදාහි බෙත්ලෙහෙමෙන්+ පිටත් වී මෝවබ්+ දේශයට ගොස් එහි විදේශිකයෙකු ලෙස ජීවත් විය. ඔහුගේ බිරිඳද පුත්තු දෙදෙනාද ඔහු සමඟ ගියෝය. රූත් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි තම සෙනඟට ආශීර්වාද කර තිබූ බැවින්+ ඊශ්‍රායෙල්වරුන්ට කෑමෙන් කිසි අඩුවක් නැති බව+ මෝවබ් දේශයේ සිටි නායොමිට ආරංචි විය. එමනිසා ඇගේ ලේලියන් දෙදෙනා සමඟ ඇය මෝවබ් දේශය අත්හැර තම මව්රට බලා යෑමට සූදානම් වූවාය.
1 විනිශ්චයකරුවන්+ ඊශ්‍රායෙල් දේශය විනිශ්චය කළ කාලයේදී එහි සාගතයක්+ ඇති විය. ඒ නිසා එක්තරා මිනිසෙක් යූදාහි බෙත්ලෙහෙමෙන්+ පිටත් වී මෝවබ්+ දේශයට ගොස් එහි විදේශිකයෙකු ලෙස ජීවත් විය. ඔහුගේ බිරිඳද පුත්තු දෙදෙනාද ඔහු සමඟ ගියෝය.
6 යෙහෝවා දෙවි තම සෙනඟට ආශීර්වාද කර තිබූ බැවින්+ ඊශ්‍රායෙල්වරුන්ට කෑමෙන් කිසි අඩුවක් නැති බව+ මෝවබ් දේශයේ සිටි නායොමිට ආරංචි විය. එමනිසා ඇගේ ලේලියන් දෙදෙනා සමඟ ඇය මෝවබ් දේශය අත්හැර තම මව්රට බලා යෑමට සූදානම් වූවාය.