ද්විතීය කතාව 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ඔහුගේ පාදයෙන් පාවහනක් ගලවා+ ඔහුගේ මුහුණට කෙළ ගසා,+ ‘සහෝදරයාගේ පවුල ගැන තැකීමක් නැති කෙනෙකුට සැලකිය යුත්තේ මෙහෙමයි’+ කියා නුවරේ වැඩිමහල්ලන් ඉදිරියේ පැවසිය යුතුයි.
9 ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ඔහුගේ පාදයෙන් පාවහනක් ගලවා+ ඔහුගේ මුහුණට කෙළ ගසා,+ ‘සහෝදරයාගේ පවුල ගැන තැකීමක් නැති කෙනෙකුට සැලකිය යුත්තේ මෙහෙමයි’+ කියා නුවරේ වැඩිමහල්ලන් ඉදිරියේ පැවසිය යුතුයි.