ගීතාවලිය 55:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.+එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.+ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.+ යෙසායා 46:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ වයසට ගිය පසුත් මම වෙනස් නොවෙමි.+ ඔබ මහලු වී හිසකෙස් පැසුණු පසුත් මම දිගටම ඔබව උසුලාගෙන යන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි.+ ඔබව උසුලාගෙන ඔබව ගලවාගන්නෙමි.+ හෙබ්‍රෙව් 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම්+ ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.+ මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත්+ දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට+ ඔහු ආශීර්වාද කරන බවත්+ විශ්වාස කළ යුතුයි.
22 ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.+එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.+ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.+
4 ඔබ වයසට ගිය පසුත් මම වෙනස් නොවෙමි.+ ඔබ මහලු වී හිසකෙස් පැසුණු පසුත් මම දිගටම ඔබව උසුලාගෙන යන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි.+ ඔබව උසුලාගෙන ඔබව ගලවාගන්නෙමි.+
6 ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම්+ ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.+ මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත්+ දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට+ ඔහු ආශීර්වාද කරන බවත්+ විශ්වාස කළ යුතුයි.