1 සාමුවෙල් 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කර නැවත පැමිණි විට ඊශ්රායෙල්හි සෑම නුවරකින්ම ස්ත්රීහු ගී ගයමින්,+ නටමින් පිටත්ව ආවෝය. ඔවුහු රබන්* ගසමින්,+ වීණා* වයමින්, ප්රීති ඝෝෂා නඟමින්+ සාවුල් රජු ඉදිරියට ආවෝය. ගීතාවලිය 150:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රබන් ගසමින්+ හා නටමින්+ ඔහුට ප්රශංසා කරන්න.තත් භාණ්ඩ වාදනය කරමින්ද+ නළා පිඹිමින්ද+ ඔහුට ප්රශංසා කරන්න. යෙරෙමියා 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්රායෙල් දියණිය, ඔබේ දේශය මම නැවත ගොඩනඟන්නෙමි.+ එවිට ප්රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්රීති වනු ඇත.+
6 දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කර නැවත පැමිණි විට ඊශ්රායෙල්හි සෑම නුවරකින්ම ස්ත්රීහු ගී ගයමින්,+ නටමින් පිටත්ව ආවෝය. ඔවුහු රබන්* ගසමින්,+ වීණා* වයමින්, ප්රීති ඝෝෂා නඟමින්+ සාවුල් රජු ඉදිරියට ආවෝය.
4 රබන් ගසමින්+ හා නටමින්+ ඔහුට ප්රශංසා කරන්න.තත් භාණ්ඩ වාදනය කරමින්ද+ නළා පිඹිමින්ද+ ඔහුට ප්රශංසා කරන්න. යෙරෙමියා 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්රායෙල් දියණිය, ඔබේ දේශය මම නැවත ගොඩනඟන්නෙමි.+ එවිට ප්රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්රීති වනු ඇත.+
4 ඊශ්රායෙල් දියණිය, ඔබේ දේශය මම නැවත ගොඩනඟන්නෙමි.+ එවිට ප්රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්රීති වනු ඇත.+