විනිශ්චයකරුවෝ 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 තම සහෝදරයන් නිසා පලා ගිය යෙප්තා, ටෝබ් නම් දේශයෙහි+ වාසය කිරීමට පටන්ගත්තේය. ආදායම් මාර්ගය අහිමි වූ කිහිපදෙනෙක් ඒ කාලය අතරතුර යෙප්තාට එකතු වූහ.+ ඔවුහු කණ්ඩායමක් ලෙස සංවිධානය වී සතුරන්ට ප්රහාර එල්ල කළෝය. මතෙව් 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 වෙහෙස වූ බරින් පීඩිත වූ+ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්රාණවත් කරන්න මා කැමතියි.
3 තම සහෝදරයන් නිසා පලා ගිය යෙප්තා, ටෝබ් නම් දේශයෙහි+ වාසය කිරීමට පටන්ගත්තේය. ආදායම් මාර්ගය අහිමි වූ කිහිපදෙනෙක් ඒ කාලය අතරතුර යෙප්තාට එකතු වූහ.+ ඔවුහු කණ්ඩායමක් ලෙස සංවිධානය වී සතුරන්ට ප්රහාර එල්ල කළෝය.