යෙරෙමියා 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මම දේශයේ වැසියන්ව පන්නා දමන්නෙමි.+ ඔවුන් තේරුම්ගන්නා පිණිස මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි.”+
18 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මම දේශයේ වැසියන්ව පන්නා දමන්නෙමි.+ ඔවුන් තේරුම්ගන්නා පිණිස මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි.”+