1 සාමුවෙල් 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ෂිප්හි වැසියෝ+ ගිබෙයාහි+ සිටි සාවුල් රජු වෙත ගොස් මෙසේ කීවෝය. “දාවිත් සැඟවී ඉන්නේ+ අපිට කිට්ටු ස්ථානයක. ඔහු ඉන්නේ හෝරෙෂ්+ කියන ස්ථානයේ දුෂ්කර පැත්තක් වන හකීලා කන්දේ.+ හකීලා කන්ද තියෙන්නේ යෙෂිමොන්ට*+ දකුණු පැත්තෙන්.
19 ෂිප්හි වැසියෝ+ ගිබෙයාහි+ සිටි සාවුල් රජු වෙත ගොස් මෙසේ කීවෝය. “දාවිත් සැඟවී ඉන්නේ+ අපිට කිට්ටු ස්ථානයක. ඔහු ඉන්නේ හෝරෙෂ්+ කියන ස්ථානයේ දුෂ්කර පැත්තක් වන හකීලා කන්දේ.+ හකීලා කන්ද තියෙන්නේ යෙෂිමොන්ට*+ දකුණු පැත්තෙන්.