රෝම 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එමනිසා අපි තවදුරටත් එකිනෙකාව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිමු.+ එලෙසම වරදක් කිරීමට සහෝදරයෙකුව+ පෙලඹීමට*+ හෝ ඔහුව නොමඟ යැවීමට හෝ හේතු වන කිසි දෙයක් නොකිරීමට අදිටන් කරගනිමු.+
13 එමනිසා අපි තවදුරටත් එකිනෙකාව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිමු.+ එලෙසම වරදක් කිරීමට සහෝදරයෙකුව+ පෙලඹීමට*+ හෝ ඔහුව නොමඟ යැවීමට හෝ හේතු වන කිසි දෙයක් නොකිරීමට අදිටන් කරගනිමු.+