2 සාමුවෙල් 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව ඔහු රැස් කරගත් සෙනඟ සමඟ බායලෙ-යූදා නුවරට+ ගියේය. කෙරුබ්වරුන් පිට හිඳගෙන+ සිටින ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ+ නාමය+ දරන සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එතැනින් රැගෙන ඒමට ඔවුහු අදහස් කළෝය. 1 ලේකම් 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කිර්යත්-යෙයාරීම්+ යන ස්ථානයේ සිට රැගෙන ඒමේ+ අවස්ථාවට සහභාගි වීම සඳහා දාවිත් රජ ඊජිප්තු ගඟ+ අසල සිට හමාත් නුවරට+ ඇතුල් වන ස්ථානය දක්වා විසූ සියලුම ඊශ්‍රායෙල්වරුන්ව එක් රැස් කළේය.+
2 පසුව ඔහු රැස් කරගත් සෙනඟ සමඟ බායලෙ-යූදා නුවරට+ ගියේය. කෙරුබ්වරුන් පිට හිඳගෙන+ සිටින ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ+ නාමය+ දරන සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එතැනින් රැගෙන ඒමට ඔවුහු අදහස් කළෝය.
5 සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කිර්යත්-යෙයාරීම්+ යන ස්ථානයේ සිට රැගෙන ඒමේ+ අවස්ථාවට සහභාගි වීම සඳහා දාවිත් රජ ඊජිප්තු ගඟ+ අසල සිට හමාත් නුවරට+ ඇතුල් වන ස්ථානය දක්වා විසූ සියලුම ඊශ්‍රායෙල්වරුන්ව එක් රැස් කළේය.+