යෝබ් 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු විපතට හසු වී,උපකාරය පතා හඬන විට දෙවි ඔහුට සවන් දෙයිද?+ ගීතාවලිය 18:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔවුන් උපකාර පතා මොරගැසුවත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+ඔවුන් යෙහෝවා දෙවිට මොරගැසුවත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත.+ හිතෝපදේශ 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එහෙයින් ඔබේ විපතේදී මම සිනාසෙන්නෙමි.+ විනාශය ඔබ පිටට පැමිණෙද්දී මම ඔබට සරදම් කරන්නෙමි.+ මීකා 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ කාලයේදී ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත.+ ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.+
41 ඔවුන් උපකාර පතා මොරගැසුවත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+ඔවුන් යෙහෝවා දෙවිට මොරගැසුවත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙන්නේ නැත.+
4 ඒ කාලයේදී ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත.+ ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.+