විනිශ්චයකරුවෝ 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ගිඩියොන් තම නිවසට ගොස් එළු පැටවෙකුව කෑමට පිළියෙල කළේය.+ ඔහු පිටි ඒපාවක්ද* ගෙන එයට මුහුන් නොදමා රොටි සෑදුවේය.+ ඔහු කූඩයක එළු මස්ද හැළියක මස් හොදිද දමාගෙන ඒවා විශාල ගස ළඟ සිටි දේවදූතයා වෙත ගෙන ගොස් ඔහුට පිළිගැන්වීය. විනිශ්චයකරුවෝ 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ටික දිනක් ගත වූ පසු තිරිඟු අස්වැන්න නෙළන කාලයේදී සැම්සන් එළු පැටවෙකු රැගෙන තම බිරිඳව බලන්න ගියේය.+ “මගේ බිරිඳ ඉන්න කාමරයට ගිහින් ඇයට කතා කරන්න ඕනේ”+ කියා ඔහු පැවසීය. නමුත් ඇගේ පියාගෙන් ඒ සඳහා ඔහුට අවසර නොලැබිණ.
19 ගිඩියොන් තම නිවසට ගොස් එළු පැටවෙකුව කෑමට පිළියෙල කළේය.+ ඔහු පිටි ඒපාවක්ද* ගෙන එයට මුහුන් නොදමා රොටි සෑදුවේය.+ ඔහු කූඩයක එළු මස්ද හැළියක මස් හොදිද දමාගෙන ඒවා විශාල ගස ළඟ සිටි දේවදූතයා වෙත ගෙන ගොස් ඔහුට පිළිගැන්වීය.
15 ටික දිනක් ගත වූ පසු තිරිඟු අස්වැන්න නෙළන කාලයේදී සැම්සන් එළු පැටවෙකු රැගෙන තම බිරිඳව බලන්න ගියේය.+ “මගේ බිරිඳ ඉන්න කාමරයට ගිහින් ඇයට කතා කරන්න ඕනේ”+ කියා ඔහු පැවසීය. නමුත් ඇගේ පියාගෙන් ඒ සඳහා ඔහුට අවසර නොලැබිණ.