යොෂුවා 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊශ්‍රායෙල්වරු ෂීලෝ නගරයේ+ රැස් වී සම්මුඛ වීමේ කූඩාරම එහි පිහිටුවාගත්තෝය.+ ඒ වන විට ඊශ්‍රායෙල්වරුන් දේශය යටත් කරගෙන තිබිණ.+ 1 සාමුවෙල් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ෂීලෝහිදී ඔවුන් කා බී අවසන් වූ පසු හන්නා නැඟිට එතැනින් පිටත්ව ගියාය. ඒ වේලාවේ පූජක ඒලී, යෙහෝවා දෙවිගේ මාලිගාවට*+ ඇතුල් වන ස්ථානයේ තිබෙන ආසනයේ හිඳගෙන සිටියේය.
18 ඊශ්‍රායෙල්වරු ෂීලෝ නගරයේ+ රැස් වී සම්මුඛ වීමේ කූඩාරම එහි පිහිටුවාගත්තෝය.+ ඒ වන විට ඊශ්‍රායෙල්වරුන් දේශය යටත් කරගෙන තිබිණ.+
9 ෂීලෝහිදී ඔවුන් කා බී අවසන් වූ පසු හන්නා නැඟිට එතැනින් පිටත්ව ගියාය. ඒ වේලාවේ පූජක ඒලී, යෙහෝවා දෙවිගේ මාලිගාවට*+ ඇතුල් වන ස්ථානයේ තිබෙන ආසනයේ හිඳගෙන සිටියේය.