5 පිලිස්තිවරුද ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම් වූහ. අශ්ව රථ+ තිස්දහසක්ද අසරුවන් හයදහසක්ද මුහුදු වෙරළේ වැලි මෙන්+ ගණන් කළ නොහැකි මිනිසුන් පිරිසක්ද ඔවුහු රැස් කරගත්තෝය. ඉන්පසු ඔවුහු බෙත්-ආවෙන්‍ට+ නැඟෙනහිරෙන් පිහිටි මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.