යොෂුවා 18:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කේෆර්-අම්මෝනි, ඔෆ්නී සහ ගෙබාය.+ එම නගරවල ගණන දොළහකි. ඒ එක් එක් නගරයට අයිති ගම්මානද තිබිණ. 1 සාමුවෙල් 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව යොනාතාන් ගෙබාහි+ සිටි පිලිස්තිවරුන්ගේ+ හමුදා භටයන්ට+ පහර දී ඔවුන්ව මරා දැමුවේය. මේ ගැන පිලිස්තිවරුන්ට ආරංචි විය. පසුව සාවුල් රජ මුළු දේශය පුරා හොරණෑව පිඹින+ ලෙස අණ කරමින් මෙසේ කීවේය. “හෙබ්‍රෙව්වරුන්ට මේ ගැන දන්වන්න.”
3 පසුව යොනාතාන් ගෙබාහි+ සිටි පිලිස්තිවරුන්ගේ+ හමුදා භටයන්ට+ පහර දී ඔවුන්ව මරා දැමුවේය. මේ ගැන පිලිස්තිවරුන්ට ආරංචි විය. පසුව සාවුල් රජ මුළු දේශය පුරා හොරණෑව පිඹින+ ලෙස අණ කරමින් මෙසේ කීවේය. “හෙබ්‍රෙව්වරුන්ට මේ ගැන දන්වන්න.”