1 සාමුවෙල් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ෂීලෝහිදී ඔවුන් කා බී අවසන් වූ පසු හන්නා නැඟිට එතැනින් පිටත්ව ගියාය. ඒ වේලාවේ පූජක ඒලී, යෙහෝවා දෙවිගේ මාලිගාවට*+ ඇතුල් වන ස්ථානයේ තිබෙන ආසනයේ හිඳගෙන සිටියේය.
9 ෂීලෝහිදී ඔවුන් කා බී අවසන් වූ පසු හන්නා නැඟිට එතැනින් පිටත්ව ගියාය. ඒ වේලාවේ පූජක ඒලී, යෙහෝවා දෙවිගේ මාලිගාවට*+ ඇතුල් වන ස්ථානයේ තිබෙන ආසනයේ හිඳගෙන සිටියේය.