යොෂුවා 15:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 මායොන්,+ කර්මෙල්, ෂිප්,+ යුත්තා, 1 සාමුවෙල් 25:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මායොන් නුවරේ+ එක්තරා ධනවතෙක් සිටියේය. ඔහුට බැටළුවෝ තුන්දහසක්ද එළුවෝ දහසක්ද සිටියෝය. ඔහුගේ සත්ව රැළ කර්මෙල්හි*+ සිටියෝය. කර්මෙල්හිදී ඔහුගේ සේවකයෝ ඔහුගේ බැටළුවන්ගේ ලොම් කපමින් සිටියෝය.+
2 මායොන් නුවරේ+ එක්තරා ධනවතෙක් සිටියේය. ඔහුට බැටළුවෝ තුන්දහසක්ද එළුවෝ දහසක්ද සිටියෝය. ඔහුගේ සත්ව රැළ කර්මෙල්හි*+ සිටියෝය. කර්මෙල්හිදී ඔහුගේ සේවකයෝ ඔහුගේ බැටළුවන්ගේ ලොම් කපමින් සිටියෝය.+