1 සාමුවෙල් 15:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට සාවුල් රජ මෙසේ කීවේය. “මම කළේ පාපයක්. අනේ, දැන් වැඩිමහල්ලන් ඉදිරියෙත් මගේ සෙනඟ ඉදිරියෙත් මට ගෞරව කරන්න.+ මාත් සමඟ යන්න එන්න. ඔබ ආවොත් මට යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී ඔහුගේ අනුමැතිය අයැදින්න පුළුවන්.”+
30 එවිට සාවුල් රජ මෙසේ කීවේය. “මම කළේ පාපයක්. අනේ, දැන් වැඩිමහල්ලන් ඉදිරියෙත් මගේ සෙනඟ ඉදිරියෙත් මට ගෞරව කරන්න.+ මාත් සමඟ යන්න එන්න. ඔබ ආවොත් මට යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී ඔහුගේ අනුමැතිය අයැදින්න පුළුවන්.”+