11 එවිට නුවර දොරටුවේ සිටි සියලුදෙනාද වැඩිමහල්ලෝද මෙසේ කීවෝය. “අපි සාක්ෂිකරුවෝ. ඔබේ නිවසට එන බිරිඳට යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබේවා! ඇය ඊශ්රායෙල් පෙළපත ගොඩනැඟූ+ රාකෙල්+ හා ලෙයා+ මෙන් වේවා! ඔබත් එෆ්රාතාහි+ හොඳ නමක් ඇති කරගන්න. බෙත්ලෙහෙමේ+ වැසියන්ගේ ගෞරවය දිනාගන්න.