රූත් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 කෑම කන වේලාවේදී, බෝවස් ඇයට මෙසේ කීවේය. “ඇවිත් මෙතැන තියෙන රොටි අරං කන්න.+ ඒවා මේ ඇඹුල් වයින්වල පොඟවා කන්න.” එබැවින් ඇය අස්වැන්න කපන්නන් ළඟ හිඳගත්තාය. බෝවස් බැදපු ධාන්‍ය ඇගේ අතට දුන්නේය.+ ඇය එයින් කා තෘප්තියට පැමිණි පසුත් කෑම ඉතුරු වී තිබිණ. 1 සාමුවෙල් 25:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එය ඇසූ විගස අබිගායිල්+ රොටි දෙසියයක්ද විශාල වයින් භාජන දෙකක්ද+ කෑමට සූදානම් කළ බැටළුවන් පස්දෙනෙක්ද+ බැදපු+ ධාන්‍ය සෙයා මිනුම්* පහක්ද වියළි මිදි කුට්ටි*+ සියයක්ද වියළි අත්තික්කා කුට්ටි දෙසියයක්ද+ ගෙන බූරුවන් පිට තැබුවාය. 2 සාමුවෙල් 17:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔවුහු ඇඳන්ද බේසම්ද මැටි භාජනද රැගෙන ආවෝය. ඔවුහු තිරිඟු, බාර්ලි, පිටි,+ බැදපු ධාන්‍ය,+ වියළි ධාන්‍ය, බෝංචි,+ පරිප්පු,+
14 කෑම කන වේලාවේදී, බෝවස් ඇයට මෙසේ කීවේය. “ඇවිත් මෙතැන තියෙන රොටි අරං කන්න.+ ඒවා මේ ඇඹුල් වයින්වල පොඟවා කන්න.” එබැවින් ඇය අස්වැන්න කපන්නන් ළඟ හිඳගත්තාය. බෝවස් බැදපු ධාන්‍ය ඇගේ අතට දුන්නේය.+ ඇය එයින් කා තෘප්තියට පැමිණි පසුත් කෑම ඉතුරු වී තිබිණ.
18 එය ඇසූ විගස අබිගායිල්+ රොටි දෙසියයක්ද විශාල වයින් භාජන දෙකක්ද+ කෑමට සූදානම් කළ බැටළුවන් පස්දෙනෙක්ද+ බැදපු+ ධාන්‍ය සෙයා මිනුම්* පහක්ද වියළි මිදි කුට්ටි*+ සියයක්ද වියළි අත්තික්කා කුට්ටි දෙසියයක්ද+ ගෙන බූරුවන් පිට තැබුවාය.
28 ඔවුහු ඇඳන්ද බේසම්ද මැටි භාජනද රැගෙන ආවෝය. ඔවුහු තිරිඟු, බාර්ලි, පිටි,+ බැදපු ධාන්‍ය,+ වියළි ධාන්‍ය, බෝංචි,+ පරිප්පු,+