1 සාමුවෙල් 26:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පසුව දාවිත්, සාවුල් රජු කඳවුරු බැඳගෙන සිටි ස්ථානයට ගියේය. එවිට සාවුල් රජුද ඔහුගේ හමුදාපති වූ නේර්ගේ පුත්රයා වන අබ්නේර්ද+ නිදාගෙන සිටිනවා ඔහු දුටුවේය. සාවුල් රජු කඳවුරේ නිදාගෙන සිටි අතර+ ඔහුගේ ආරක්ෂාව සඳහා සෙනඟ ඔහු වටා කූඩාරම් ගසාගෙන සිටියෝය.
5 පසුව දාවිත්, සාවුල් රජු කඳවුරු බැඳගෙන සිටි ස්ථානයට ගියේය. එවිට සාවුල් රජුද ඔහුගේ හමුදාපති වූ නේර්ගේ පුත්රයා වන අබ්නේර්ද+ නිදාගෙන සිටිනවා ඔහු දුටුවේය. සාවුල් රජු කඳවුරේ නිදාගෙන සිටි අතර+ ඔහුගේ ආරක්ෂාව සඳහා සෙනඟ ඔහු වටා කූඩාරම් ගසාගෙන සිටියෝය.