ගීතාවලිය 74:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවියනි, සතුරා ඔබට නින්දා කළ බව අමතක නොකරන්න.+අඥාන සෙනඟක් ඔබේ නාමය කෙලෙසූ බවද අමතක නොකරන්න.+ ගීතාවලිය 74:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවියනි, අඥානයා දවස පුරා ඔබට කරන නින්දාව සිහි කරන්න.+දැන් නැඟී සිට ඔබ වෙනුවෙන් කතා කරන්න.+ ගීතාවලිය 79:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියනි, අපේ අසල්වාසීන් ඔබට කළ නින්දාව+හත් ගුණයකින් වැඩි කර එය ඔවුන් පිටටම* ගෙනෙන්න.+
18 යෙහෝවා දෙවියනි, සතුරා ඔබට නින්දා කළ බව අමතක නොකරන්න.+අඥාන සෙනඟක් ඔබේ නාමය කෙලෙසූ බවද අමතක නොකරන්න.+