1 සාමුවෙල් 14:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 සාවුල් රජුගේ පුත්රයෝ නම් යොනාතාන්,+ ඉෂ්වී සහ මල්කී-ෂුවාය.+ ඔහුට දූවරු දෙදෙනෙක්ද සිටියෝය. වැඩිමල් දියණියගේ නම මේරබ්ය.+ බාල දියණියගේ නම මීකල්ය.+
49 සාවුල් රජුගේ පුත්රයෝ නම් යොනාතාන්,+ ඉෂ්වී සහ මල්කී-ෂුවාය.+ ඔහුට දූවරු දෙදෙනෙක්ද සිටියෝය. වැඩිමල් දියණියගේ නම මේරබ්ය.+ බාල දියණියගේ නම මීකල්ය.+