39 වරද කළ තැනැත්තා කවුරු වුණත් ඔහුව මරා දැමිය යුතුයි. ඒ වරද කළේ මගේ පුත් යොනාතාන් වුණත් මම ඒ දඬුවමින් ඔහුව නිදහස් කරන්නේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ ගැලවුම්කරු හා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් මම දිවුරලා කියනවා.”+ නමුත් කිසිවෙක් ඔහුට පිළිතුරු දුන්නේ නැත.