ගීතාවලිය 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තැළී පොඩි වී සිටින සියල්ලන්ට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවකි.+විපතකට මුහුණ දෙන විටද ඔහු උස් බලකොටුවකි.+ ගීතාවලිය 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+ ගීතාවලිය 61:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද ඔබ මාගේ රැකවරණයය.+සතුරු ප්රහාර හමුවේ ශක්තිමත් බලකොටුවය.+ හිතෝපදේශ 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි.+ ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.+
9 යෙහෝවා දෙවි තැළී පොඩි වී සිටින සියල්ලන්ට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවකි.+විපතකට මුහුණ දෙන විටද ඔහු උස් බලකොටුවකි.+
2 යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.+ඔහු මාගේ පලිහය. මාගේ ගැලවීමේ අඟය. මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුව ඔහුය.+