ගීතාවලිය 59:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් මම ඔබේ ශක්තිය ගැන ගී ගයන්නෙමි.+උදෑසනින්ම ඔබේ මහත් ප්‍රේමය* ගැන ප්‍රීතියෙන් කතා කරන්නෙමි.+මන්ද ඔබ මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+විපත්ති කාලවලදී ආරක්ෂාව ලැබිය හැකි ස්ථානයකි.+ යෙරෙමියා 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා දෙවියනි, මගේ ශක්තියත් මගේ බලකොටුවත් ඔබයි. විපත්ති කාලයේදී මට පලා ගොස් සැඟවී සිටිය හැක්කේ ඔබ ළඟයි.+ පොළොවේ ඈත කෙළවරේ සිට ජාතීහු ඔබ වෙතට පැමිණ+ මෙසේ පවසනු ඇත. “අපේ මුතුන්මිත්තන්ගේ උරුමය වූයේ කිසිම වැඩකට නැති,+ නිෂ්ඵල, බොරු දෙවිවරුන්ට කළ නමස්කාරයයි.”+
16 නමුත් මම ඔබේ ශක්තිය ගැන ගී ගයන්නෙමි.+උදෑසනින්ම ඔබේ මහත් ප්‍රේමය* ගැන ප්‍රීතියෙන් කතා කරන්නෙමි.+මන්ද ඔබ මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+විපත්ති කාලවලදී ආරක්ෂාව ලැබිය හැකි ස්ථානයකි.+
19 යෙහෝවා දෙවියනි, මගේ ශක්තියත් මගේ බලකොටුවත් ඔබයි. විපත්ති කාලයේදී මට පලා ගොස් සැඟවී සිටිය හැක්කේ ඔබ ළඟයි.+ පොළොවේ ඈත කෙළවරේ සිට ජාතීහු ඔබ වෙතට පැමිණ+ මෙසේ පවසනු ඇත. “අපේ මුතුන්මිත්තන්ගේ උරුමය වූයේ කිසිම වැඩකට නැති,+ නිෂ්ඵල, බොරු දෙවිවරුන්ට කළ නමස්කාරයයි.”+