ගීතාවලිය 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිගේ වදන්, බොහෝ සෙයින් රත් වූ උදුනක දමා සත් වරක් පිරිසිදු කළරිදී මෙන් පවිත්රය.+ ගීතාවලිය 119:140 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 140 ඔබේ වදන් ඉතා පවිත්රය.+ඔබේ සේවකයා ඊට අතිශයින් ප්රිය කරන්නේය.+ හිතෝපදේශ 30:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවිගේ සියලු වදන් පවිත්රය.+ ඔහුගේ රැකවරණය පතන අයට ඔහු පලිහකි.+