2 සාමුවෙල් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස තමාව පත් කර එය ස්ථිර ලෙස පිහිටුවා තිබෙන බව දාවිත්ට තහවුරු විය.+ එමෙන්ම දෙවි ඔහුගේ සෙනඟ+ වෙනුවෙන් තම රාජ්‍යය ගෞරවයට පත් කළ+ බවත් දාවිත් වටහාගත්තේය. 2 සාමුවෙල් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ යන්නේ කොතැනටද මමත් එතැනට ඔබ සමඟ එන්නෙමි.+ ඔබේ සියලු සතුරන්ව ඔබ ඉදිරියේම විනාශ කර දමන්නෙමි.+ මිහිපිට ජීවත් වන ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන්ට මෙන් ඔබටත් මම ශ්‍රේෂ්ඨ නාමයක් ලබා දෙන්නෙමි.+
12 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස තමාව පත් කර එය ස්ථිර ලෙස පිහිටුවා තිබෙන බව දාවිත්ට තහවුරු විය.+ එමෙන්ම දෙවි ඔහුගේ සෙනඟ+ වෙනුවෙන් තම රාජ්‍යය ගෞරවයට පත් කළ+ බවත් දාවිත් වටහාගත්තේය.
9 ඔබ යන්නේ කොතැනටද මමත් එතැනට ඔබ සමඟ එන්නෙමි.+ ඔබේ සියලු සතුරන්ව ඔබ ඉදිරියේම විනාශ කර දමන්නෙමි.+ මිහිපිට ජීවත් වන ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන්ට මෙන් ඔබටත් මම ශ්‍රේෂ්ඨ නාමයක් ලබා දෙන්නෙමි.+