ගීතාවලිය 18:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 තමා පත් කළ රජුව ගලවාගැනීමට දෙවි මහත් ක්‍රියා කරන්නේය.+ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට ඔහු ප්‍රේමය* පෙන්වන්නේය.+දෙවි, දාවිත්ටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් සදහටම එසේ කරන්නේය.+ ගීතාවලිය 89:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මාගේ සේවක දාවිත්ව මම තෝරාගත්තෙමි.+මාගේ ශුද්ධ තෛලයෙන් මම ඔහුව අභිෂේක කළෙමි.+
50 තමා පත් කළ රජුව ගලවාගැනීමට දෙවි මහත් ක්‍රියා කරන්නේය.+ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට ඔහු ප්‍රේමය* පෙන්වන්නේය.+දෙවි, දාවිත්ටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් සදහටම එසේ කරන්නේය.+