1 සාමුවෙල් 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය. ගීතාවලිය 89:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මාගේ සේවක දාවිත්ව මම තෝරාගත්තෙමි.+මාගේ ශුද්ධ තෛලයෙන් මම ඔහුව අභිෂේක කළෙමි.+
13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය.