2 ලේකම් 32:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එහෙත් පසු කාලයකදී හෙසකියා රජු තුළ උඩඟුකමක් ඇති විය.+ දෙවි තමා වෙනුවෙන් කළ සියලු දේ ඔහු අමතක කර දැමුවේය.+ ඒ නිසා ඔහුටත් යූදා දේශයටත් යෙරුසලමටත් විරුද්ධව දෙවිගේ උදහස ඇවුළුණි.+ හිතෝපදේශ 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිනිසෙකුගේ විනාශයට මුල ඔහුගේ උඩඟු සිතය.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+ යෙරෙමියා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය.
25 එහෙත් පසු කාලයකදී හෙසකියා රජු තුළ උඩඟුකමක් ඇති විය.+ දෙවි තමා වෙනුවෙන් කළ සියලු දේ ඔහු අමතක කර දැමුවේය.+ ඒ නිසා ඔහුටත් යූදා දේශයටත් යෙරුසලමටත් විරුද්ධව දෙවිගේ උදහස ඇවුළුණි.+
5 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය.