2 සාමුවෙල් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එය ඇසූ දාවිත් රජ,+ “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා”+ කියා නාතන්ට කීවේය. එවිට නාතන්, දාවිත් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා.+ ඒ නිසා ඔබ දැන් මැරෙන්නේ නැහැ.+ 1 ලේකම් 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් දාවිත් රජ සැබෑ දෙවිට මෙසේ කීවේය. “මා කළේ ලොකු වරදක්.+ අනේ දෙවියනි, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම කළේ මොන තරම් මෝඩ දෙයක්ද!”+
13 එය ඇසූ දාවිත් රජ,+ “මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා”+ කියා නාතන්ට කීවේය. එවිට නාතන්, දාවිත් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබේ පාපයට සමාව දෙනවා.+ ඒ නිසා ඔබ දැන් මැරෙන්නේ නැහැ.+
8 එහෙයින් දාවිත් රජ සැබෑ දෙවිට මෙසේ කීවේය. “මා කළේ ලොකු වරදක්.+ අනේ දෙවියනි, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම කළේ මොන තරම් මෝඩ දෙයක්ද!”+