නික්මයාම 20:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟන්නේ නම් කැපූ ගල්වලින් එය නොසාදන්න. මන්ද ඔබ ආයුධයකින් එය කැපුවොත් පූජාසනය අපවිත්ර වන්නේය.+ 1 ලේකම් 21:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු ඔහු එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා,+ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. එසේ කර ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ එවිට දෙවි දවන පූජාව තැබූ පූජාසනය මතට ස්වර්ගයෙන් ගින්නක් එවමින් ඔහුට පිළිතුරු දුන්නේය.+ 1 ලේකම් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාවිත් රජ ස්ථානයක් පෙන්වා මෙසේ කීවේය. “සැබෑ දෙවි වන යෙහෝවාගේ ගෘහයත්+ ඊශ්රායෙල් ජනයා සඳහා දවන පූජා ඔප්පු කරන පූජාසනයත්+ ඉදි කළ යුත්තේ මෙතැනයි.”
25 ඔබ මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟන්නේ නම් කැපූ ගල්වලින් එය නොසාදන්න. මන්ද ඔබ ආයුධයකින් එය කැපුවොත් පූජාසනය අපවිත්ර වන්නේය.+
26 ඉන්පසු ඔහු එහි යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා,+ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළේය. එසේ කර ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ එවිට දෙවි දවන පූජාව තැබූ පූජාසනය මතට ස්වර්ගයෙන් ගින්නක් එවමින් ඔහුට පිළිතුරු දුන්නේය.+
22 දාවිත් රජ ස්ථානයක් පෙන්වා මෙසේ කීවේය. “සැබෑ දෙවි වන යෙහෝවාගේ ගෘහයත්+ ඊශ්රායෙල් ජනයා සඳහා දවන පූජා ඔප්පු කරන පූජාසනයත්+ ඉදි කළ යුත්තේ මෙතැනයි.”