2 රාජාවලිය 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එවිට පූජක යෙහෝයාදා, රජුගේ පුත්රයාව පිටතට ගෙනැවිත්+ ඔහුට ඔටුන්න පළඳවා+ ඔහුගේ හිසට ඉහළින් නීතිය සඳහන් ලියවිල්ල+ ඇල්ලුවේය. මෙසේ ඔවුහු, ඔහුව රජු ලෙස+ අභිෂේක කළෝය.+ ඔවුහු අත්පොළසන් ගසමින්+ හඬ නඟා, “රජතුමා දිගු කල් ජීවත් වේවා”+ කියා කීවෝය.
12 එවිට පූජක යෙහෝයාදා, රජුගේ පුත්රයාව පිටතට ගෙනැවිත්+ ඔහුට ඔටුන්න පළඳවා+ ඔහුගේ හිසට ඉහළින් නීතිය සඳහන් ලියවිල්ල+ ඇල්ලුවේය. මෙසේ ඔවුහු, ඔහුව රජු ලෙස+ අභිෂේක කළෝය.+ ඔවුහු අත්පොළසන් ගසමින්+ හඬ නඟා, “රජතුමා දිගු කල් ජීවත් වේවා”+ කියා කීවෝය.