නික්මයාම 23:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගොස් අමෝරිවරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද කානානිවරුන්ගේද හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශයට ඔබව ගෙන යන්නේය. මම ඒ ජාතීන්ව සහමුලින්ම විනාශ කරන්නෙමි.+ යොෂුවා 15:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 යෙරුසලමේ+ වාසය කළ යෙබූසිවරුන්ව+ පන්නා දැමීමට යූදා ගෝත්රයේ අයට නොහැකි විය.+ අද දක්වා යෙබූසිවරු, යුදෙව්වරුන් සමඟ යෙරුසලමේ වාසය කරති. විනිශ්චයකරුවෝ 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යූදා ගෝත්රයේ සෙනඟ යෙරුසලමට විරුද්ධව යුද්ධ කර+ එය අල්ලාගත්තෝය. ඔවුහු එහි වැසියන්ව කඩුවෙන් මරා දමා නුවර ගිනිබත් කළෝය. විනිශ්චයකරුවෝ 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙරුසලමෙහි වාසය කරමින් සිටි යෙබූසිවරුන්ව පන්නා දැමීමට බෙන්ජමින් ගෝත්රයේ සෙනඟට නොහැකි විය.+ එහෙයින් යෙබූසිවරු අද දක්වාම බෙන්ජමින් ගෝත්රයේ අය සමඟ යෙරුසලමෙහි වාසය කරති.+
23 මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගොස් අමෝරිවරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද කානානිවරුන්ගේද හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශයට ඔබව ගෙන යන්නේය. මම ඒ ජාතීන්ව සහමුලින්ම විනාශ කරන්නෙමි.+
63 යෙරුසලමේ+ වාසය කළ යෙබූසිවරුන්ව+ පන්නා දැමීමට යූදා ගෝත්රයේ අයට නොහැකි විය.+ අද දක්වා යෙබූසිවරු, යුදෙව්වරුන් සමඟ යෙරුසලමේ වාසය කරති.
8 යූදා ගෝත්රයේ සෙනඟ යෙරුසලමට විරුද්ධව යුද්ධ කර+ එය අල්ලාගත්තෝය. ඔවුහු එහි වැසියන්ව කඩුවෙන් මරා දමා නුවර ගිනිබත් කළෝය.
21 යෙරුසලමෙහි වාසය කරමින් සිටි යෙබූසිවරුන්ව පන්නා දැමීමට බෙන්ජමින් ගෝත්රයේ සෙනඟට නොහැකි විය.+ එහෙයින් යෙබූසිවරු අද දක්වාම බෙන්ජමින් ගෝත්රයේ අය සමඟ යෙරුසලමෙහි වාසය කරති.+