1 ලේකම් 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් රජ තමා සමඟ සිටි අයව අමතමින්, “මුලින්ම යෙබූසිවරුන්ට පහර දෙන තැනැත්තාව+ මම ප්රධානියෙක් හා අධිපතියෙක් ලෙස පත් කරනවා” කියා පැවසීය. ෂෙරුයියාගේ පුත් යෝවාබ්+ මුලින්ම යෙබූසිවරුන්ට පහර දුන් නිසා ඔහුව ප්රධානියෙකු ලෙස පත් කරන ලදි.
6 දාවිත් රජ තමා සමඟ සිටි අයව අමතමින්, “මුලින්ම යෙබූසිවරුන්ට පහර දෙන තැනැත්තාව+ මම ප්රධානියෙක් හා අධිපතියෙක් ලෙස පත් කරනවා” කියා පැවසීය. ෂෙරුයියාගේ පුත් යෝවාබ්+ මුලින්ම යෙබූසිවරුන්ට පහර දුන් නිසා ඔහුව ප්රධානියෙකු ලෙස පත් කරන ලදි.