2 සාමුවෙල් 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව රජ, අනාගතවක්තෘ නාතන්ට+ මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කූඩාරමක+ තියෙද්දී මම දේවදාර ලීවලින් සෑදූ නිවසක+ ජීවත් වෙනවා.”
2 පසුව රජ, අනාගතවක්තෘ නාතන්ට+ මෙසේ කීවේය. “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කූඩාරමක+ තියෙද්දී මම දේවදාර ලීවලින් සෑදූ නිවසක+ ජීවත් වෙනවා.”