ලෙවී කතාව 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි.+ ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.+ මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි.+ ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය.+ 1 රාජාවලිය 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට සෑම අතින්ම සමාදානය දී තිබෙනවා.+ කිසිවෙක් මට එරෙහිව නැඟී සිටින්නේ නැහැ. මේ දේශය තුළ කිසිදු දුෂ්ටකමක්ද සිදු වෙන්නේ නැහැ.+
6 මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි.+ ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.+ මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි.+ ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය.+
4 නමුත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට සෑම අතින්ම සමාදානය දී තිබෙනවා.+ කිසිවෙක් මට එරෙහිව නැඟී සිටින්නේ නැහැ. මේ දේශය තුළ කිසිදු දුෂ්ටකමක්ද සිදු වෙන්නේ නැහැ.+