1 රාජාවලිය 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මගේ පියා වන දාවිත්ගේ සිතෙහි මහත් ආශාවක් තිබිණ.+ 1 ලේකම් 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට නාතන් ඔහුට මෙසේ පැවසීය. “නිරතුරුවම සැබෑ දෙවි ඔබට ආශීර්වාද කරනවා.+ ඒ නිසා ඔබට හොඳයි කියා සිතෙන දෙයක් කරන්න.”+ 1 ලේකම් 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෙසේ පැවසීය. “මගේ දෙවි වන යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්න+ මට ලොකු ආශාවක් තිබුණා.+
17 ඊශ්රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මගේ පියා වන දාවිත්ගේ සිතෙහි මහත් ආශාවක් තිබිණ.+
2 එවිට නාතන් ඔහුට මෙසේ පැවසීය. “නිරතුරුවම සැබෑ දෙවි ඔබට ආශීර්වාද කරනවා.+ ඒ නිසා ඔබට හොඳයි කියා සිතෙන දෙයක් කරන්න.”+
7 මෙසේ පැවසීය. “මගේ දෙවි වන යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්න+ මට ලොකු ආශාවක් තිබුණා.+