ද්විතීය කතාව 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ හා සමාන බලවත් ක්‍රියා හා පුදුම දේවල් කරන වෙන කිසි දෙවි කෙනෙක් ස්වර්ගයෙහිවත් මේ පොළොවෙහිවත් නැහැ.+ ඔබේ ශ්‍රේෂ්ඨත්වය+ හා මහත් බලය+ දකින්න ඔබේ සේවකයා වන මටත් අවස්ථාව ලැබුණා. 1 ලේකම් 16:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය. ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලබන්න වටින්නේය.+ගරුබිය දැක්විය යුතු එකම දෙවි ඔහුය.+ ගීතාවලිය 86:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ ශ්‍රේෂ්ඨය. ඔබේ ක්‍රියා පුදුමාකාරය.+ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැත.+ ගීතාවලිය 96:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය.+ ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නේය.අන් සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+
24 ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ හා සමාන බලවත් ක්‍රියා හා පුදුම දේවල් කරන වෙන කිසි දෙවි කෙනෙක් ස්වර්ගයෙහිවත් මේ පොළොවෙහිවත් නැහැ.+ ඔබේ ශ්‍රේෂ්ඨත්වය+ හා මහත් බලය+ දකින්න ඔබේ සේවකයා වන මටත් අවස්ථාව ලැබුණා.
25 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය. ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලබන්න වටින්නේය.+ගරුබිය දැක්විය යුතු එකම දෙවි ඔහුය.+
4 මන්ද යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය.+ ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නේය.අන් සියලු දෙවිවරුන්ට වඩා ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන්නේය.+