-
විනිශ්චයකරුවෝ 14:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 හත්වන දින සැම්සන් නිදන කාමරයට යන්නත් කලින්+ ඔවුහු ඔහුව හමු වී ඒ තේරවිල්ලේ අර්ථය මෙසේ පැවසුවෝය.
“මීපැණිවලටත් වඩා මිහිරක් ඇද්ද?
සිංහයෙකුටත් වඩා දැවැන්තයෙකු ඇද්ද?”+
එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය.
“ඔබ සීසාන්න යොදාගත්තේ මගේ එළ නෑම්බියව නේද?+
එසේ නොකළා නම් ඔබට කවදාවත් මේ තේරවිල්ල නම් තෝරා දෙන්න ලැබෙන්නේ නැහැ.”+
-