ලෙවී කතාව 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඔබේම සහෝදරිය හෝ ඔබේ නිවසේ හෝ වෙනත් නිවසක හෝ උපන් ඔබේ පියාගේ හෝ මවගේ හෝ දුව සමඟ ඔබ සයනය නොකළ යුතුයි.+ ද්විතීය කතාව 27:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “‘තමාගේ සහෝදරිය එනම්, තම පියාගේ දියණිය හෝ තම මවගේ දියණිය සමඟ සයනය කරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)
9 “‘ඔබේම සහෝදරිය හෝ ඔබේ නිවසේ හෝ වෙනත් නිවසක හෝ උපන් ඔබේ පියාගේ හෝ මවගේ හෝ දුව සමඟ ඔබ සයනය නොකළ යුතුයි.+
22 “‘තමාගේ සහෝදරිය එනම්, තම පියාගේ දියණිය හෝ තම මවගේ දියණිය සමඟ සයනය කරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)