විනිශ්චයකරුවෝ 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කෙදෙෂ්හි රැස් වන්න කියා සෙබ්යූලන්+ සහ නෆ්තලී ගෝත්රවල පුරුෂයන්ට බාරාක් ආරාධනා කළේය. ඔහුගේ හඬට කීකරුව දසදහස්දෙනෙක් පැමිණියෝය.+ දෙබොරාද ඔහු සමඟ ගියාය. 1 සාමුවෙල් 25:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔබේ දාසිය වන මම ගෙනා මේ තෑග්ග*+ පිළිගන්න. මගේ ස්වාමීනි, ඔබ සමඟ සිටින සෙනඟට ඒවා දෙන්න.+
10 කෙදෙෂ්හි රැස් වන්න කියා සෙබ්යූලන්+ සහ නෆ්තලී ගෝත්රවල පුරුෂයන්ට බාරාක් ආරාධනා කළේය. ඔහුගේ හඬට කීකරුව දසදහස්දෙනෙක් පැමිණියෝය.+ දෙබොරාද ඔහු සමඟ ගියාය.