2 සාමුවෙල් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු සටනට යවන සෙනඟගෙන් තුනෙන් එකක්+ යෝවාබ් යටතේද+ තුනෙන් එකක් ෂෙරුයියාගේ පුත්රයාද යෝවාබ්ගේ සහෝදරයාද+ වන අබිෂයි යටතේද+ අනික් තුනෙන් එක ගාත්හි වැසියෙකු වන ඉත්තයි යටතේද+ තැබුවේය. ඉන්පසු රජ, “මමත් ඔබ සමඟ සටනට යන්න එනවා” කියා සෙනඟට කීවේය.
2 ඔහු සටනට යවන සෙනඟගෙන් තුනෙන් එකක්+ යෝවාබ් යටතේද+ තුනෙන් එකක් ෂෙරුයියාගේ පුත්රයාද යෝවාබ්ගේ සහෝදරයාද+ වන අබිෂයි යටතේද+ අනික් තුනෙන් එක ගාත්හි වැසියෙකු වන ඉත්තයි යටතේද+ තැබුවේය. ඉන්පසු රජ, “මමත් ඔබ සමඟ සටනට යන්න එනවා” කියා සෙනඟට කීවේය.