1 සාමුවෙල් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දිවි රකින්නෙත් දිවි තුරන් කරන්නෙත් යෙහෝවා දෙවිය.+මිනී වළට+ යවන්නෙත් එයින් ගොඩගන්නෙත් ඔහුමය.+ යෝබ් 34:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවි මිනිසෙකුට ප්රතිඵල දෙන්නේ ඔහුගේ ක්රියාවලට අනුවය.+මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය. යෙසායා 46:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය.
11 දෙවි මිනිසෙකුට ප්රතිඵල දෙන්නේ ඔහුගේ ක්රියාවලට අනුවය.+මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය.
10 අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය.