2 සාමුවෙල් 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් රජු බහුරීම් නුවරට+ පැමිණි විට සාවුල්ගේ පවුලට අයිති කෙනෙකු වූ ගෙරාගේ පුත්රයා වන ෂිමෙයි+ එතැනට පැමිණ ඔහුට අපහාස කරන්න පටන්ගත්තේය.+ 1 රාජාවලිය 2:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඉන්පසු රජ, ෂිමෙයිව+ කැඳවා ඔහුට මෙසේ කීවේය. “ඔබ යෙරුසලමෙහි ගෙයක් සාදාගෙන එහි පදිංචි වෙන්න. ඔබ යෙරුසලමෙන් පිට කොතැනකටවත් නොයා යුතුයි. 1 රාජාවලිය 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 රජ ෂිමෙයිට මෙසේද කීවේය. “ඔබ මගේ පියා වූ දාවිත්ට කළ සියලු නපුරුකම් ගැන ඔබේ සිත දන්නවා.+ ඔබ කළ නපුරු දේවලට යෙහෝවා දෙවි ඔබට දඬුවම් කරයි.+
5 දාවිත් රජු බහුරීම් නුවරට+ පැමිණි විට සාවුල්ගේ පවුලට අයිති කෙනෙකු වූ ගෙරාගේ පුත්රයා වන ෂිමෙයි+ එතැනට පැමිණ ඔහුට අපහාස කරන්න පටන්ගත්තේය.+
36 ඉන්පසු රජ, ෂිමෙයිව+ කැඳවා ඔහුට මෙසේ කීවේය. “ඔබ යෙරුසලමෙහි ගෙයක් සාදාගෙන එහි පදිංචි වෙන්න. ඔබ යෙරුසලමෙන් පිට කොතැනකටවත් නොයා යුතුයි.
44 රජ ෂිමෙයිට මෙසේද කීවේය. “ඔබ මගේ පියා වූ දාවිත්ට කළ සියලු නපුරුකම් ගැන ඔබේ සිත දන්නවා.+ ඔබ කළ නපුරු දේවලට යෙහෝවා දෙවි ඔබට දඬුවම් කරයි.+