1 රාජාවලිය 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මෙසේ යෙරොබොවම් රජ ජනයාව පාපයට පෙලඹුවේය.+ ජනයා වස්සාට නමස්කාර කිරීමට දාන් දක්වා ගියෝය. 1 රාජාවලිය 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙරොබොවම් රජ කළ ඒ සියලු පාප නිසා+ ඔහුගේ රජ පෙළපත සහමුලින්ම විනාශ කරන බවට නියම විය.+ 1 රාජාවලිය 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබට කලින් ජීවත් වූ අන් සියලුදෙනාටත් වඩා දුෂ්ට ලෙස ඔබ හැසිරුණෙහිය. ඔබ මට පිටුපාමින්+ මාව උදහස් කරවීමට වෙනත් දෙවියෙකුව සාදාගත්තෙහිය.+ දේවතා රූපද+ ඇඹුවෙහිය. එයින් ඔබ මට කළේ මහත් නින්දාවකි.+ මතෙව් 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මිනිසුන්ව වරදට පොලඹවන මේ ලෝකයට මොන තරම් දරුණු ප්රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! ඕනෑම කෙනෙක් වරදට පෙලඹෙන්න ඉඩ තිබෙන බව ඇත්තයි.+ නමුත් වරදක් කිරීමට අන් අයව පොලඹවන තැනැත්තාට මොන තරම් දරුණු ප්රතිඵල අත් වෙයිද!+
9 ඔබට කලින් ජීවත් වූ අන් සියලුදෙනාටත් වඩා දුෂ්ට ලෙස ඔබ හැසිරුණෙහිය. ඔබ මට පිටුපාමින්+ මාව උදහස් කරවීමට වෙනත් දෙවියෙකුව සාදාගත්තෙහිය.+ දේවතා රූපද+ ඇඹුවෙහිය. එයින් ඔබ මට කළේ මහත් නින්දාවකි.+
7 “මිනිසුන්ව වරදට පොලඹවන මේ ලෝකයට මොන තරම් දරුණු ප්රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! ඕනෑම කෙනෙක් වරදට පෙලඹෙන්න ඉඩ තිබෙන බව ඇත්තයි.+ නමුත් වරදක් කිරීමට අන් අයව පොලඹවන තැනැත්තාට මොන තරම් දරුණු ප්රතිඵල අත් වෙයිද!+