2 රාජාවලිය 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 තම පියා වූ හෙසකියා රජු කඩා දැමූ පූජනීය ස්ථාන ඔහු නැවත ගොඩනැඟුවේය.+ ඊශ්රායෙල්හි රජකම් කළ ආහබ් මෙන්+ ඔහුද බාල්ට පූජාසන ගොඩනඟා, නමස්කාරය සඳහා කුලුනක් සෑදුවේය. ඔහු ආකාශ වස්තූන් ඉදිරියේ+ වැඳ වැටී+ ඒවාට නමස්කාර කිරීමටද පටන්ගත්තේය.+
3 තම පියා වූ හෙසකියා රජු කඩා දැමූ පූජනීය ස්ථාන ඔහු නැවත ගොඩනැඟුවේය.+ ඊශ්රායෙල්හි රජකම් කළ ආහබ් මෙන්+ ඔහුද බාල්ට පූජාසන ගොඩනඟා, නමස්කාරය සඳහා කුලුනක් සෑදුවේය. ඔහු ආකාශ වස්තූන් ඉදිරියේ+ වැඳ වැටී+ ඒවාට නමස්කාර කිරීමටද පටන්ගත්තේය.+