1 රාජාවලිය 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබදියා පැමිණි විට ආහබ් රජ ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ රටේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනකටම ගොස් තවමත් වතුර තිබෙන දිය උල්පත් සහ ඇළදොළවල් සොයන්න. ඒ අවටින් තණකොළ+ සොයාගෙන අපේ අශ්වයන්ටයි කොටළුවන්ටයි කන්න දෙන්න පුළුවන් වෙයි. එහෙම කරලා හරි ඉතුරු වෙලා ඉන්න අපේ සතුන් ටික අපි බේරගමු.”+ යෝබ් 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මාගේ සහෝදරයෝ මට ද්‍රෝහිව කටයුතු කළෝය.+ඔවුන්, ශීත කාලයේදී ගලා බැස සැණෙකින් වියළී යන දිය පහරක් වැනිය.
5 ඔබදියා පැමිණි විට ආහබ් රජ ඔහුට මෙසේ කීවේය. “ඔබ මේ රටේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනකටම ගොස් තවමත් වතුර තිබෙන දිය උල්පත් සහ ඇළදොළවල් සොයන්න. ඒ අවටින් තණකොළ+ සොයාගෙන අපේ අශ්වයන්ටයි කොටළුවන්ටයි කන්න දෙන්න පුළුවන් වෙයි. එහෙම කරලා හරි ඉතුරු වෙලා ඉන්න අපේ සතුන් ටික අපි බේරගමු.”+
15 මාගේ සහෝදරයෝ මට ද්‍රෝහිව කටයුතු කළෝය.+ඔවුන්, ශීත කාලයේදී ගලා බැස සැණෙකින් වියළී යන දිය පහරක් වැනිය.