29 අබ්නේර්ගේ ලේවලට වන්දි ගෙවිය යුත්තේ+ යෝවාබ් සහ ඔහුගේ පවුලේ අයයි. යෝවාබ් කළ ඒ දේ නිසා ලිංගේන්ද්රියේ රෝගයකින්+ හෝ ලාදුරු රෝගයෙන්+ හෝ කුසගින්නෙන් පෙළෙන කෙනෙක් ඔහුගේ පවුලේ+ හැමදාමත් සිටීවා! එහෙමත් නැත්නම් කඩුවෙන් මැරුම් කන හෝ නූල් කටින තත්වයට පත් වන පුරුෂයෙක්+ හැමදාමත් ඔහුගේ පවුලේ සිටීවා!”+